උෂාන් තිවංක අමෙරිකාවේ පැවැති මලල ක්රීඩා තරගාවලියකදී උස පැනීම ගෘහස්ථ අංශයේ නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබේ.
ඒ, මීටර 2යි දශම 2යි 5ක දක්ෂතාවක් දක්වමිනි.
එම ඉසව්වේ ප්රථම ස්ථානය ද උෂාන් ට හිමි විය.
ඒ අනුව ඔහු බිඳ දැමුවේ 2015 වසරේදී මංජුල කුමාර පිහිටුවා තිබූ වාර්තාවයි.
කටාර්හි දෝහා නුවර පැවැති ගෘහස්ථ මලල ක්රීඩා තරගයකදී මංජුල කුමාර මීටර 2යි දශම 2යි 4ක දක්ෂතාවක් දක්වා තිබුණි.
news source : https://runews.lk/ru-sports/item/20852-high-jump-from-ushan-thivanka-is-a-new-sri-lankan-record-in-the-domestic-category
Subscribe
0 Comments
Categories
Latest Posts
NOC SRI LANKA – CRYSBRO NEXT CHAMP” initiates Phase II
August 25, 2023
නාලන්දාවේ සුසාල්ගෙන් චෙස් වාර්තාවක්
October 10, 2022
එක රැයකින් මුළු රටක්ම ආදරයයෙන් වැළඳගත් ලොවක් දිනූ නමක් “නෙත්මි අහිංසා”
September 7, 2022