Crysbro NextChamp Episode 24 වැඩසටහන

Crysbro NextChamp Episode 23 වැඩසටහන මගින් කතා කරනු ලබන්නේමහනුවර විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ කණිෂිඨ මලල ක්‍රිඩිකා සෆියා යමික් පිලිබඳවයි මෙය චැනල් අයි නාලිකාවේ 2018 අගෝස්තු 11 දා විකාශය විය.



CRYSBRO Next Champ Watch Every Saturday @ 9:30 PM on Channel Eye ආනාගත ක්‍රීඩා ලොව ජය ගන්නා අපේ රටේ දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉස්මතුකොට ඔවුනට අත හිත හිත දෙමින් මාධ්‍ය ඔස්සේ ඔවුන්ව අනාවරණය කරන්නාවුද දේශීය ශුරයන් ගේ අත්දැකීම් අදහස් ගෙන එන්නාවුද ක්‍රිස්බ්රෝ නෙක්ස්ට් චැම්ප් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝකයට මිණි පහනක් වෙමින් Crysbro Next Champ නමින් දැවැන්ත සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත මෙමගින් වාර්ෂිකව දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයෙන් ඇගයීමත් ඔවුනට අතහිත දීමත් සිදුවේ .මෙම සම්මාන උළෙලට සමගාමීව ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ චැනල් eye නාලීකාවේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9:30

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x