Crysbro NextChamp Episode 07 වැඩසටහන

Crysbro NextChamp Episode 07 වැඩසටහන මගින් කතා කරනු ලබන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩක ඉසුරු උදාන්ත කන්නන්ගර පිලිබඳවයි…
CRYSBRO Next Champ Watch Every Saturday @ 9:30 PM on Channel Eye ආනාගත ක්‍රීඩා ලොව ජය ගන්නා අපේ රටේ දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉස්මතුකොට ඔවුනට අත හිත හිත දෙමින් මාධ්‍ය ඔස්සේ ඔවුන්ව අනාවරණය කරන්නාවුද දේශීය ශුරයන් ගේ අත්දැකීම් අදහස් ගෙන එන්නාවුද ක්‍රිස්බ්රෝ නෙක්ස්ට් චැම්ප් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝකයට මිණි පහනක් වෙමින් CrysbroNextChamp නමින් දැවැන්ත සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත මෙමගින් වාර්ෂිකව දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයෙන් ඇගයීමත් ඔවුනට අතහිත දීමත් සිදුවේ .මෙම සම්මාන උළෙලට සමගාමීව ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ චැනල් eye නාලීකාවේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9:30 ට CrysbroNextChamp නමින් වැඩසටහනක්ද විකාශය වේ.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x