2022 සමස්ත ලංකා ටයිකොන්ඩෝ ශුරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා Crysbro Next Champ තරින්ද මන්දාර

2022 සමස්ත ලංකා ටයිකොන්ඩෝ ශුරතාවලියේ කිලෝ ග්රෑම් 54 බරපන්තියේ රන් පදක්කම දිනාගනිමින් එම ශුරතාවලියේ දක්ෂතම ක්රීඩකයාට හිමි සම්මානය දිනාගත් Crysbro Next Champ තරින්ද මන්දාරට අපේ උණුසුම් සුබ පැතුම්!

2022 සමස්ත ලංකා ටයිකොන්ඩෝ ශුරතාවලියේ අවසන් තරඟයේ දී Crysbro Next Champ තරින්ද මන්දාර (රතු ) දැක්වූ සටන්කාමී ක්රීඩා විලාශය.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x