නාගත ක්‍රීඩා ලොව ජය ගන්නා අපේ රටේ දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉස්මතුකොට ඔවුනට අත හිත හිත දෙමින් මාධ්‍ය ඔස්සේ ඔවුන්ව අනාවරණය කරන්නාවු ද දේශීය ශුරයන් ගේ අත්දැකීම් අදහස් ගෙන එන්නාවු ද ක්‍රිස්බ්රෝ නෙක්ස්ට් චැම්ප් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝකයට මිණි පහනක් වෙමින් CrysbroNextChamp නමින් දැවැන්ත සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත. මෙමගින් වාර්ෂිකව දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයෙන් ඇගයීමත් ඔවුනට අතහිත දීමත් සිදුවේ .මෙම සම්මාන උළෙලට සමගාමීව ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ චැනල් eye නාලීකාවේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9:30 ට CrysbroNextChamp නමින් වැඩසටහනක්ද විකාශය වේ. මේවර #CrysbroNextChamp# තුළින් අප හඳුන්වා දෙන්නේ අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ කනිෂ්ඨ මලල ක්‍රීඩිකා කාවින්ද්‍යා තත්සරණි යොවුන් ක්‍රීඩිකාවයි .
Subscribe
0 Comments
Categories
Latest Posts
NOC SRI LANKA – CRYSBRO NEXT CHAMP” initiates Phase II
August 25, 2023
නාලන්දාවේ සුසාල්ගෙන් චෙස් වාර්තාවක්
October 10, 2022
එක රැයකින් මුළු රටක්ම ආදරයයෙන් වැළඳගත් ලොවක් දිනූ නමක් “නෙත්මි අහිංසා”
September 7, 2022