වයස අවුරුදු 19යි, 2019 ජාතික විවෘත 10m Air Rifle තරඟාවලියේ රන් පදක්කමත් එම තරඟාවලියේම කනිෂ්ට අංශයේ රන් පදක්කමත් දිනාගත්ත.10m Air Rifle කනිෂ්ට අංශයේ ජාතික වාර්තාවටත් හිමිකම් කියන, දකුණු ආසියානු ලෝකඩ පදක්කමත් දිනාගත්ත. ලංකාව නියෝජනය කරමින් වැඩිම ඔලිම්පික් MQS ( Minimum Qualification Score ) අගය ලබාගත් අපේ වෙඩික්කාරිය. අමන්දිකා අමරසිංහ ( Amandika Amarasigha ).
අමන්දිකා අමරසිංහ ක්‍රීඩිකාව , ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවක් වන අතර ඇය මීළඟ ඔලිම්පික් පදක්කමක ශ්‍රී ලංකා බලාපොරොත්තුවකි, අමන්දිකා, ඔබට අපේ උණුසුම් සුභ පැතුම්.
Visit Her Profile : https://www.nextolympichope.com/ath…/amandhika-amarasinghe
Subscribe
0 Comments
Categories
Latest Posts
නාලන්දාවේ සුසාල්ගෙන් චෙස් වාර්තාවක්
October 10, 2022
එක රැයකින් මුළු රටක්ම ආදරයයෙන් වැළඳගත් ලොවක් දිනූ නමක් “නෙත්මි අහිංසා”
September 7, 2022