තාම වයස අවුරුදු 16යි. 2019 වසරේ සමස්තලංකා මීටර් 100, 200, 400 ඉසව් 3නේම ප්‍රථම ස්ථානය ඒ විතරක් නෙමෙයි මීටර් 200, 400 ඉසව්වල නව තරඟ වාර්තා පිහිටවීමටත් සමත් වූ ලංකාවේ පුංචි උසේන් බෝල්ට්, කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ රවිඳු සිතුම් ජයසුන්දර.
රවිඳු සිතුම් ජයසුන්දර ක්‍රීඩකයා ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයෙකු වන අතර ඔහු මීළඟ ඔලිම්පික් පදක්කමක ශ්‍රී ලංකා බලාපොරොත්තුවකි, රවිඳු , ඔබට අපේ උණුසුම් සුභ පැතුම්.
Subscribe
0 Comments
Categories
Latest Posts
ලංකාවේ පුංචි උසේන් බෝල්ට්
February 8, 2021
‘NOCSL- Crysbro Next Champ’ වෙතින් ක්‍රීඩා ශිෂ්‍යත්ව
February 8, 2021
වැඩිම ඔලිම්පික් MQS අගය ලබාගත් අපේ වෙඩික්කාරිය. Amandika Amarasigha
February 5, 2021
NOC SL -Crysbro join to empower next Olympic hope
February 2, 2021