මාතර කඹුරුපිටිය ඉඳන් ඔලිම්පික් හීනෙ දකින මේ දිරිය ක්‍රීඩිකාව නමින් නෙත්මි නිම්තෙරා. දක්ෂ බොක්සින් ක්‍රීඩිකාවක් වන නෙත්මි 2020 කාන්තා හා පිරිමි බොක්සින් ශුරතාවලියේ ශුරතාවය සහ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබා ගන්නවා එමෙන්ම 2019 වසරේද එම ඉසව්වේම ශුරතාවය සහ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබා ගන්නත් ඇය සමත් වෙනවා. ක්‍රීඩිකාවට මෙන්ම අධ්‍යාපනයට එකසේ දස්කම් දක්වන නෙත්මිගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව ලක්මව වෙනුවෙන් පදක්කමක් දිනාගැනීමයි.
නෙත්මි ක්‍රීඩිකාව ක්රිස්බ්රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවක් වන අතර ඇය මීළඟ ඔලිම්පික් පදක්කමක ශ්‍රී ලංකා බලාපොරොත්තුවකි, නෙත්මි, ඔබට අපේ උණුසුම් සුභ පැතුම්.
Subscribe
0 Comments
Categories
Latest Posts
ජාතික ක්‍රිඩා දිනයක් ප්‍රකාශයට පත් කෙරේ.
March 24, 2021
මාතර කඹුරුපිටිය ඉඳන් ඔලිම්පික් හීනෙ දකින නෙත්මි නිම්තෙරා
March 20, 2021
තවත් කෙනෙක්ගේ හීනයක් තමන්ගේ හීනයක් කරගත්ත ප්‍රදීප් ජයසිංහ
March 15, 2021
උෂාන් තිවංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
February 28, 2021
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වෙයි
February 25, 2021